Loading Events

« All Events

  • This event has passed.

ලෝක ඕසෝන් දිනය

September 16, 2023 @ 8:00 am - 5:00 pm

වැදගත් පාරිසරික ගැටලුව කෙරෙහි ගෝලීය අවධානය යොමු කිරීමට සහ ක්‍රියා කිරීමට අවස්ථාවක් ලබා දීම පිණිස ලෝක ඕසෝන් දිනය සමරනු ලබයි. “මොන්ට්‍රියල් ප්‍රොටෝකෝලය ( Montreal Protocol ) – අපව, අපගේ ආහාර සහ එන්නත් සිසිල්ව තබා ගැනීම” යනු සැප්තැම්බර් මස 16 වැනි දිනට යෙදෙන මෙවර ලෝක ඕසෝන් දිනය සැමරීමේ තේමාවයි.

Details

Date:
September 16, 2023
Time:
8:00 am - 5:00 pm