Loading Events

« All Events

  • This event has passed.

ලෝක ප්‍රථමාධාර දිනය

September 10, 2023 @ 8:00 am - 5:00 pm

සෑම වසරකම සැප්තැම්බර් දෙවන සෙනසුරාදා දින ලෝක ප්‍රථමාධාර දිනය සමරනු ලැබේ. මේ වසරේ දිනය අද සැප්තැම්බර් 11 වන දින ලොව පුරා සමරනු ලැබේ. අනතුරු වළක්වා ගැනීමට සහ අවදානම් අවස්ථාවල දී ජීවිත බේරා ගැනීමට උපකාර වන ප්‍රථමාධාර පුහුණුව සඳහා පුද්ගලයින් දිරිමත් කිරීම සඳහා මෙම විශේෂ දිනය නිශ්චිත කොට ඇත.

Details

Date:
September 10, 2023
Time:
8:00 am - 5:00 pm