වැදගත් පාරිසරික ගැටලුව කෙරෙහි ගෝලීය අවධානය යොමු කිරීමට සහ ක්‍රියා කිරීමට අවස්ථාවක් ලබා දීම පිණිස ලෝක ඕසෝන් දිනය සමරනු ලබයි. “මොන්ට්‍රියල් ප්‍රොටෝකෝලය ( Montreal Protocol ) – අපව, අපගේ ආහාර සහ එන්නත් සිසිල්ව තබා ගැනීම” යනු සැප්තැම්බර් මස 16 වැනි දිනට යෙදෙන මෙවර ලෝක ඕසෝන් දිනය සැමරීමේ තේමාවයි.