ශ්රී ලංකා සහතික කළ කළමනාකරණ ගණකාධිකාරීවරුන් (CMA) විසින් සංවිධානය කරන ලද වාර්තාකරණ සම්මාන 2018
ශ්රී ලංකා සහතික කළ කළමනාකරණ ගණකාධිකාරී (CMA) විසින් සංවිදානය කරනලද Excellence in Integrated Reporting 2018 සම්මාන උළෙලෙහි පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය “Tomorrow Shaping Today” යන තේමාවෙන් යුත් 2017/18 වාර්ෂික වාර්තාව තුන්වන ස්ථානය සමඟ ලෝකඩ පදක්කමක් ලබාගත් අතර, තවත් ප්රධාන සම්මාන තුනක් ද පිදුම් ලැබීය.
- ශ්රී ලංකාවේ හොඳම ඒකාබද්ධ වාර්තා 10 අතුරින් එකක් සඳහා සම්මානයක්
- ඒකාබද්ධ චින්තනය සඳහා විශේෂ කුසලතා සම්මානය
- මුදල් හා ලීසිං අංශයෙහි ජයග්රාහකයා