පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී මළල ක්‍රීඩා කණ්ඩායම SMTFA හිදී ශ්‍රී ලංකා වෙළඳ සේවා මළල ක්‍රීඩා සංසදය වෙනුවෙන් පදක්කම් 15 ක් දිනාගනී


පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ඩ් පීඑල්සී සමාගමේ මළල ක්‍රීඩා කණ්ඩායමේ සාමාජිකයන්ඩ
පිරිසක්, පසුගියදා සිංගප්පූරුමේදී පැවැත්වුණු ‘SMTFA International Masters’ ජවන හා
පිටිය ශූරතා තරගාවලියට ශ්‍රී ලිංකා මවළස ම්වා මළල ක්‍රීඩා සිංසදය නිමයෝජනය
කරමින්ඩ සහභාගී වූහ. මමම තරගාවලියට ශ්‍රී ලාිංකික ක්‍රීඩක ක්‍රීඩිකාකාවන්ඩ 29 මදමනකු
සහභාගී වූ අතර, එහිදී ශ්‍රී ලිංකාවට හිමි වූ පදක්කේ 63 අතරින්ඩ 15 ක් දිනාගැනීමට
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ඩ් පීඑල්සී හි ක්‍රීඩකමයෝ සමත්ව වූහ.
රටවල්ස 22 ක කණ්ඩායේ සමග තරග කරමින්ඩ රටටත්ව ආයතනයටත්ව සුවිමේෂී
මගෞරවයක් අත්වකර දීමට පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ඩ් පීඑල්සී කණ්ඩායමේ
ක්‍රීඩකමයෝ සමත්ව වූහ. මමය රාජකාරි මට්ටමින්ඩ මමන්ඩම ඉන්ඩ පරිබාහිරව තම සාමාජික
සාමාජිකාවන්ඩමේ දියුණුව උමදසා සමාගම දක්වන උනන්ඩුව හා කැපවීම මැනැවින්ඩ
නිරූපණය කළ අව්ථාවක් මලසද හැඳින්ඩවිය හැකි මේ.
මමම තරගාවලිමේදී 50+ කාණ්ඩය යටමත්ව තරග වැුණු සමන්ඩත මසමනවිරත්වන පිරිමි
මීටර් 100X4 සහ 400X4 සහය දිවීමේ තරගවලදී මදවැනි ්ථානය සහ මීටර් 800
ඉසේමේ 3 වන ්ථානය හිමිකර ගැනීමට සමත්ව විය. 40+ කාණ්ඩය යටමත්ව තරග
වැුණු මමාහාන්ඩ නානායක්කාර, මීටර් 110 කඩුලු මතින්ඩ දිවීමේ ඉසේමේ 2 වැනි
්ථානය හිමිකරගත්ව අතර, මීටර් 100X4 සහ 400X4 සහය දිවීමේ තරගවලදී මදවැනි
්ථානය දිනාගත්ව කණ්ඩායමේ සාමාජිකමයකුද විය. 35+ කාණ්ඩය යටමත්ව තරග
වැුණු මකෝසල මිගාරට, ුර පැනීම සහ තුන්ඩ පිේම යන ඉසේවල පළමු ්ථාන
දිනාගැනීමට හැකියාව ලැබිණි. එමමන්ඩම ඔහු මීටර් 100X4 සහය දිවීමේ ඉසේමේ
මදවැනි ්ථානය දිනාගත්ව කණ්ඩායමද නිමයෝජනය කමේ ය. 30+ කාණ්ඩය
නිමයෝජනය කළ කුමාර කුමර්, මීටර් 200 සහ මීටර් 400 ඉසේවල තුන්ඩවැනි ්ථාන
දිනාගත්ව අතර, මීටර් 100X4 ඉසේමේ තුන්ඩවැනි ්ථානය සහ මීටර් 400X4 ඉසේමේ පළමු
්ථානය දිනාගත්ව කණ්ඩායේවල සාමාජිකමයකු විය. මීට අමතරව 30+ කාණ්ඩය
නිමයෝජනය කළ විරාජ් මධුසිංඛ විසන්ඩ, ුර පැනීමේ ඉසේමේ ප්‍රථම ්ථානය සහ තුන්ඩ
පිේම ඉසේමේ මදවැනි ්ථානය දිනාගන්ඩනා ලදි.
මමම ජයග්‍රහණ සයල්සල, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ඩ් පීඑල්සී සමාගමේ වටිනාකේ
සහ ජයග්‍රාහී ආකල්සප මැනැවින්ඩ නිරූපණය කරන අතර, මමමලස රටටත්ව සමාගමටත්ව
සුවිමේෂී වූ මගෞරවයක් අත්වකර ුන්ඩ ක්‍රීඩකයන්ඩ සයලුම මදනාට සමාගම සය උණුසුේ
සුබපැතුේ පිරිනමයි.

ඡක කරූප (ෙවම් සට): ‘SMTFA International Masters’ ජවන හා පිටිය ශූරතා
තරගාවලිමේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ඩ් පීඑල්සී සමාගමේ
සාමාජිකයන්ඩ.
වමේ සට: මකෝසල මිගාර, විරාජ් මධුසිංඛ, සමන්ඩත මසමනවිරත්වන, මමාහාන්ඩ
නානායක්කාර සහ කුමාර කුමර්