වාහන ණය

හිසට බරක් නොදී ඔබේ කාර්, වෑන්, ඩබල් කැබි හෝ SUV සිහිනය සැබෑ කරගන්න.
ප්රතිලාභ
- වසර 7ක් දක්වා දීර්ඝ කරන ලද ගෙවීමේ පහසුකම සමඟ දැරිය හැකි වාරික අගයක්
- ආකර්ෂණීය පොළී අනුපාත
- තනිව, හවුල්ව හෝ ආයතනික වශයෙන් අයදුමි කිරීමේ හැකියාව
- වාරික ගෙවීමේ කාලය තුල මිලදී ගත් වාහනය වෙනුවට නව වාහනයක් හෝ වෙනත් පන්නයේ වහනයක් හුවමාරු කිරීමේ හැකියාව
- අප සමාගමෙන් ලබාගත හැකි වාහන රක්ෂණය සහ වාහන තක්සේරු කරගැනීමේ පහසුකම.
ණය කැල්ක්යුලේටරය
අප අමතන්න....
-
+94 112 631 631
+94 112 631 190