සෙනෙහස ළමා ඉතුරුම් ගිණුම

'සෙනෙහස' ළමා ඉතුරුම් මගින් ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත වේ.
ප්රධාන ප්රතිලාභ
- දරුවා වෙනුවෙන් මාපියන් හෝ භාරකරුට ගිණුම විවෘතකිරීමේ හැකියාව.
- දිනපතා ගණනය කෙරෙන 5.00%ක වාර්ෂික පොලිය මාසය අවසානයේ ඔබේ ගිණුමට බැර කෙරේ.
- 'සෙනෙහස අනාගත ආයෝජන සැලැස්ම' යටතේ නිශ්චිත මුදලක් කැමති කාලසීමාවක් සඳහා ආයෝජනය කළ හැක.