විශේෂ නිවේදන


විශේෂ නිවේදනයයි

03.02.2023

විශේෂ නිවේදනයයි

2023 පෙබරවාරි 3 වැනි සිකුරාදා දින ප්‍රකාශයට පත්කර ඇති විශේෂ නිවාඩු දිනය හේතුවෙන් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. ප්‍රධාන ශාඛාව ඇතුළුව දිවයිනේ සියළුම ශාඛාවන් ප.ව. 12.30 දක්වා පමණක් ගණුදෙනු කටයුතු සඳහා විවෘත වන බව මෙයින් දැනුම් දෙමු.

මහජන බැංකුවේ CDM⁄ ATM යන්ත්‍ර, PLC ONLINE, PLC TOUCH සහ SLT-MOBITEL mCush පහසුකම සහිත අලෙවිසැල් භාවිතයෙන්අ පහසුවෙන් තොරව ඔබගේ ගණුදෙනු සිදුකර ගත හැක.

මේ හේතුවෙන් ඔබට ඇතිවිය හැකි අපහසුතාවයන් පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කරන්නෙමු.

16.01.2023

විශේෂ නිවේදනයයි

2023 ජනවාරි 16 වැනි සඳුදා දින ප්‍රකාශයට පත්කර ඇති විශේෂ නිවාඩු දිනය හේතුවෙන් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. ප්‍රධාන ශාඛාව ඇතුළුව දිවයිනේ සියළුම ශාඛාවන් ගණුදෙනු කටයුතු සඳහා වසා තබන බව මෙයින් දැනුම් දෙමු.
මහජන බැංකුවේ CDM / ATM යන්ත්‍ර, PLC ONLINE, PLC TOUCH සහ SLT-MOBITEL mCash පහසුකම සහිත අලෙව්සැල් භාවිතයෙන් අපහසුවෙන් තොරව ඔබගේ ගණුදෙනු සිදුකර ගත හැක.


මේ හේතුවෙන් ඔබට ඇතිවිය හැකි අපහසුතාවයන් පිළිබඳව
අපගේ කණගාටුව ප්‍රකාශ කරන්නෙමු.

24.10.2022

විශේෂ නිවේදනයයි

2022 ඔක්තෝම්බර් 24 වැනි සඳුදා දිනට යෙදී ඇති දීපවාලි නිවාඩු දිනය හේතුවෙන් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. ප්‍රධාන ශාඛාව ඇතුළුව දිවයිනේ සියළුම ශාඛාවන් ගණුදෙනු කටයුතු සඳහා වසා තබන බව මෙයින් දැනුම් දෙමු.
මහජන බැංකුවේ CDM / ATM යන්ත්‍ර, PLC ONLINE, PLC TOUCH සහ SLT-MOBITEL mCash පහසුකම සහිත අලෙවිසැල් භාවිතයෙන් අපහසුවෙන් තොරව ඔබගේ ගණුදෙනු සිදුකර ගත හැක.

ඔබට ඇතිවිය හැකි අපහසුතා පිළිබඳ අපගේ කණගාටුව ප්‍රකාශ කරන්නෙමු.

10.10.2022

විශේෂ නිවේදනයයි

2022 ඔක්තෝම්බර් 10 වැනි සඳුදා දින ප්‍රකාශයට පත්කර ඇති විශේෂ නිවාඩු දිනය හේතුවෙන් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. ප්‍රධාන ශාඛාව ඇතුළුව දිවයිනේ සියළුම ශාඛාවන් ගණුදෙනු කටයුතු සඳහා වසාතබන බව මෙයින් දැනුම් දෙමු.

23.09.2022

විශේෂ නිවේදනයයි

ඔබට වඩාත් සුවපහසු සේවාවක් ලබාදීමේ අරමුණින් 2022 සැප්තැම්බර් 26 වන දින සිට පීපල්ස් ලීසිං කුලියාපිටිය ශාඛාව නො. 21, මාදම්පේ පාර, මීගහකොටුව, කුලියාපිටිය යන ස්ථානය වෙත පිවිසෙන බව අපගේ වටිනා ගනුදෙනුකාර භවතුන් හට දැනුම් දෙමු.

දුරකතන අංකය -: 071-8270172 (ශාඛා කළමනාකරු)

පීපල්ස් ලීසිං – කළමණාකාරීත්වය

18.07.2022

ව්ශේෂ නිවේදනයයි

ඔබට වඩාත් සුවපහසු සේවාවක් ලබාදීමේ අරමුණින් 2022 ජූලි 18 වන දින සිට PLC කිරිබත්ගොඩ ශාඛාව නො.157/2/2, මාකොළ පාර, කිරිබත්ගොඩ යන ස්ථානය වෙත ගෙන යන බව අපගේ වටිනා ගනුදෙනුකාර භවතුන් හට දැනුම් දෙමු. 

පීපල්ස් ලීසිං – කළමණාකාරීත්වය

11.04.2022

ගිරිඋල්ල ශාඛාව නැවත ස්ථානගත කිරීම

ඔබට වඩාත් සුවපහසු සේවාවක් ලබාදීමේ අරමුණින් 2022 අප්‍රේල් 11 වන දින සිට PLC ගිරිඋල්ල ශාඛාව සමන් ෆැශන් ගොඩනැගිලි පරිශ්‍රය, කොළබ පාර, ගිරිඋල්ල යන ස්ථානය වෙත ගෙන යන බව අපගේ වටිනා ගණුදෙනුකාරභවතුන් හට දැනුම් දෙමු.

පීපල්ස් ලීසිං- කළමණාකාරිත්වය

29.12.2021

ගණුදෙනුකාර ඔබට වඩාත් සුවපහසු සේවාවක් සැපයීමේ අරමුණින් පීප්ල්ස් ලීසිං යූනියන් පෙදෙස ශාඛාව 2021 දෙසැම්බර් මස 29 වන දින සිට පාර්ක්ලෑන්ඩ්, නො.33, පාර්ක් වීදිය, කොළඹ 02 යන ස්ථානයේ නව මුහුණුවරකින් විවෘත වන බව හිතවත් ගණුදෙනුකාරභවතුන් හට දන්වා සිටිමු.

ශාඛා කළමණාකරු: 077 3251221


13.12.2021

හිතවත් ගණුදෙනුකාරභවතුනි,

අංක 385, ගාලු පාර කොළඹ 03 පිහිටි අපගේ කොල්ලුපිටිය ශාඛාව, 2021 දෙසැම්බර් 13 දින සිට බලපැවැත්වෙන පරිදි අපගේ කොළඹ 07 ශාඛාව සමග ඒකාබද්ධ කෙරෙන අතරම, අංක 4, බැප්ටිස්ට් දේවස්ථාන පාර, කොළඹ 07 පිහිටා ඇති අපගේ කොළඹ 07 ශාඛාවට පැමිණීමෙන් ඔබට අපගේ සියලු සේවාවන් ලබාගත හැකියි. අපගේ අඛණ්ඩ සේවා සැපයීම පිළිබද අප ඔබට සහතික වන අතර ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙමු.

විස්තර සදහා අමතන්න: 077 775 8287


02.12.2021

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ගලෙන්බිඳුණුවැව ශාඛාව 2021 දෙසැම්බර් 02 බ්‍රහස්පතින්දා දින ගනුදෙණු කටයුතු සඳහා වසා තබන බව කරුණාවෙන් දැනුම් දෙමු.

කළමණාකරු – 077 5934792
මුදල් නිළධාරි – 077 3658591


24.11.2021

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී මහියංගණ ශාඛාව 2021.11.24 බදාදා දින වසා තබන බව කරුණාවෙන් දැනුම් දෙමු.

කළමණාකරු -0777326748

නියෝජ්‍ය කළමණාකරු -0772320333


09.11.2021

හදිසි ආපදා තත්වයක් හේතුවෙන් පීපල්ස් ලීසිං ගිරිඋල්ල ශාඛාව තාවකාලිකව වසා ඇති බව ගණුදෙනුකාර භවතුන් වෙත දන්වා සිටිමු. ඔබගේ හදිසි මූල්‍ය අවශ්‍යතා සඳහා නාරම්මල ශාඛාවට හෝ මීරිගම ශාඛාවට යොමුවන්න.

මීරිගම ශාඛාව – 03322755528
0768207526

නාරම්මල ශාඛාව – 03722449652
0772334811.


07.09.2021

රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් පීපල්ස් ලීසිං සමාගමේ ශාඛාවන් 2021 සැප්තැම්බර් මස 7 දින ව්‍යාපාරික කටයුතු සඳහා වසා තැබෙන බව අපගේ ගනුදෙනුකරුවන් වෙත දැනුම් දෙනු කැමැත්තෙමු. මහජන බැංකුවේ CDM/ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිතයෙන් සහ PLC ONLINE හරහා අපහසුවෙන් තොරව ඔබගේ ගණුදෙනු සිදුකර ගත හැක. ඔබගේ ආසන්නතම පීපල්ස් ලීසිං ශාඛාව ඇමතීමට https://www.plc.lk/contact-us/ වෙත පිවිසෙන්න.


06.09.2021

රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් පීපල්ස් ලීසිං සමාගමේ ශාඛාවන් 2021 සැප්තැම්බර් මස 6 දින ව්‍යාපාරික කටයුතු සඳහා වසා තැබෙන බව අපගේ ගනුදෙනුකරුවන් වෙත දැනුම් දෙනු කැමැත්තෙමු. මහජන බැංකුවේ CDM/ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිතයෙන් සහ PLC ONLINE හරහා අපහසුවෙන් තොරව ඔබගේ ගණුදෙනු සිදුකර ගත හැක. ඔබගේ ආසන්නතම පීපල්ස් ලීසිං ශාඛාව ඇමතීමට https://www.plc.lk/contact-us/ වෙත පිවිසෙන්න.


03.09.2021

රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් පීපල්ස් ලීසිං සමාගමේ ශාඛාවන් 2021 සැප්තැම්බර් මස 3 දින ව්‍යාපාරික කටයුතු සඳහා වසා තැබෙන බව අපගේ ගනුදෙනුකරුවන් වෙත දැනුම් දෙනු කැමැත්තෙමු. මහජන බැංකුවේ CDM/ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිතයෙන් සහ PLC ONLINE හරහා අපහසුවෙන් තොරව ඔබගේ ගණුදෙනු සිදුකර ගත හැක. ඔබගේ ආසන්නතම පීපල්ස් ලීසිං ශාඛාව ඇමතීමට https://www.plc.lk/contact-us/ වෙත පිවිසෙන්න.


02.09.2021

රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් පීපල්ස් ලීසිං සමාගමේ ශාඛාවන් 2021 සැප්තැම්බර් මස 2 දින ව්‍යාපාරික කටයුතු සඳහා වසා තැබෙන බව අපගේ ගනුදෙනුකරුවන් වෙත දැනුම් දෙනු කැමැත්තෙමු. මහජන බැංකුවේ CDM/ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිතයෙන් සහ PLC ONLINE හරහා අපහසුවෙන් තොරව ඔබගේ ගණුදෙනු සිදුකර ගත හැක. ඔබගේ ආසන්නතම පීපල්ස් ලීසිං ශාඛාව ඇමතීමට https://www.plc.lk/contact-us/ වෙත පිවිසෙන්න.


01.09.2021

රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් පීපල්ස් ලීසිං සමාගමේ ශාඛාවන් 2021 සැප්තැම්බර් මස 1 දින ව්‍යාපාරික කටයුතු සඳහා වසා තැබෙන බව අපගේ ගනුදෙනුකරුවන් වෙත දැනුම් දෙනු කැමැත්තෙමු. මහජන බැංකුවේ CDM/ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිතයෙන් සහ PLC ONLINE හරහා අපහසුවෙන් තොරව ඔබගේ ගණුදෙනු සිදුකර ගත හැක. ඔබගේ ආසන්නතම පීපල්ස් ලීසිං ශාඛාව ඇමතීමට https://www.plc.lk/contact-us/ වෙත පිවිසෙන්න.


31.08.2021

රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් පීපල්ස් ලීසිං සමාගමේ ශාඛාවන් 2021 අගෝස්තු මස 31 දින ව්‍යාපාරික කටයුතු සඳහා වසා තැබෙන බව අපගේ ගනුදෙනුකරුවන් වෙත දැනුම් දෙනු කැමැත්තෙමු. මහඩන බැංකුවේ CDM/ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිතයෙන් සහ PLC ONLINE හරහා අපහසුවෙන් තොරව ඔබගේ ගණුදෙනු සිදුකර ගත හැක. ඔබගේ ආසන්නතම පීපල්ස් ලීසිං ශාඛාව ඇමතීමට https://www.plc.lk/contact-us/ වෙත පිවිසෙන්න.


30.08.2021

රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් පීපල්ස් ලීසිං සමාගමේ ශාඛාවන් 2021 අගෝස්තු මස 30 දින ව්‍යාපාරික කටයුතු සඳහා වසා තැබෙන බව අපගේ ගනුදෙනුකරුවන් වෙත දැනුම් දෙනු කැමැත්තෙමු. මහඩන බැංකුවේ CDM/ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිතයෙන් සහ PLC ONLINE හරහා අපහසුවෙන් තොරව ඔබගේ ගණුදෙනු සිදුකර ගත හැක. ඔබගේ ආසන්නතම පීපල්ස් ලීසිං ශාඛාව ඇමතීමට https://www.plc.lk/contact-us/ වෙත පිවිසෙන්න.


27.08.2021

රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් පීපල්ස් ලීසිං සමාගමේ ශාඛාවන් 2021 අගෝස්තු මස 27 දින ව්‍යාපාරික කටයුතු සඳහා වසා තැබෙන බව අපගේ ගනුදෙනුකරුවන් වෙත දැනුම් දෙනු කැමැත්තෙමු. මහජන බැංකුවේ CDM/ ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර භාවිතයෙන් සහ PLC ONLINE හරහා අපහසුවෙන් තොරව ඔබගේ ගණුදෙනු සිදුකර ගත හැක.


26.08.2021

රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් පීපල්ස් ලීසිං සමාගමේ ශාඛාවන් 2021 අගෝස්තු මස 26 දින ව්‍යාපාරික කටයුතු සඳහා වසා තැබෙන බව අපගේ ගනුදෙනුකරුවන් වෙත දැනුම් දෙනු කැමැත්තෙමු. මහජන බැංකුවේ CDM/ ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර භාවිතයෙන් සහ PLC ONLINE හරහා අපහසුවෙන් තොරව ඔබගේ ගණුදෙනු සිදුකර ගත හැක.


25.08.2021

රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් පීපල්ස් ලීසිං සමාගමේ ශාඛාවන් 2021 අගෝස්තු මස 25 දින ව්‍යාපාරික කටයුතු සඳහා වසා තැබෙන බව අපගේ ගනුදෙනුකරුවන් වෙත දැනුම් දෙනු කැමැත්තෙමු. මහජන බැංකුවේ CDM/ ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර භාවිතයෙන් සහ PLC ONLINE හරහා අපහසුවෙන් තොරව ඔබගේ ගණුදෙනු සිදුකර ගත හැක.


24.08.2021

රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් පීපල්ස් ලීසිං සමාගමේ ශාඛාවන් 2021 අගෝස්තු මස 24 දින ව්‍යාපාරික කටයුතු සඳහා වසා තැබෙන බව අපගේ ගනුදෙනුකරුවන් වෙත දැනුම් දෙනු කැමැත්තෙමු. මහජන බැංකුවේ CDM/ ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර භාවිතයෙන් සහ PLC ONLINE හරහා අපහසුවෙන් තොරව ඔබගේ ගණුදෙනු සිදුකර ගත හැක.


22.08.2021

රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් පීපල්ස් ලීසිං සමාගමේ ශාඛාවන් 2021 අගෝස්තු මස 23 දින ව්‍යාපාරික කටයුතු සඳහා වසා තැබෙන බව අපගේ ගනුදෙනුකරුවන් වෙත දැනුම් දෙනු කැමැත්තෙමු. මහජන බැංකුවේ CDM/ ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර භාවිතයෙන් සහ PLC ONLINE හරහා අපහසුවෙන් තොරව ඔබගේ ගණුදෙනු සිදුකර ගත හැක.


17.08.2021

විශේෂ නිවේදනයයි!

පීපල්ස් ලීසිං සමාගමේ කිරිබත්ගොඩ ශාඛාවේ හටහත් හදිසි ගින්නක් හේතුවෙන් එම ශාඛාව නැවත දැනුම් දෙනතුරු වසා තැබේ. ඔබගේ අවශ්‍යතාවයන් ළඟම ඇති පීපල්ස් ලීසිං ශාඛාවකින්, මහජන බැංකුවේ CDM / ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිතයෙන් සහ PLCONLINE හරහා අපහසුවකින් තොරව සිදු කරගත හැක.


16.08.2021

විශේෂ නිවේදනයයි

පීපල්ස් ලීසිං සමාගමේ කැකිරාව ශාඛාව 2021 අගෝස්තු 16 වන සඳුදා දින සිට 27 වන සිකුරාදා දින දක්වා වසා තැබේ. ඔබගේ අවශ්‍යතාවයන්  ළඟම ඇති පීපල්ස් ලීසිං ශාඛාවකින්,  මහජන බැංකුවේ CDM / ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිතයෙන් සහ PLC Online හරහා අපහසුවකින් තොරව සිදු කරගත හැක.


13.08.2021

විශේෂ නිවේදනයයි

පීපල්ස් ලීසිං සමාගමේ කැකිරාව , මාතලේ සහ ආනමඩුව ශාඛාවන් 2021 අගෝස්තු 13 සිකුරාදා වසා තැබේ. ඔබගේ අවශ්‍යතාවයන්  ළඟම ඇති පීපල්ස් ලීසිං ශාඛාවකින්,  මහජන බැංකුවේ CDM / ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිතයෙන් සහ PLC Online හරහා අපහසුවකින් තොරව සිදු කරගත හැක.


12.08.2021

විශේෂ නිවේදනයයි

පීපල්ස් ලීසිං සමාගමේ මාතලේ ශාඛාව අද දින සිට ක‍්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු වසා තැබේ. ඔබේ ගනුදෙනු පීපල්ස් ලීසිං දඹුල්ල ශාඛාවෙන් ඉටුකර ගැනීමේ පහසුකම් සලසා ඇත


22.03.2021

පීපල්ස් ලීසිං සමාගමේ බත්තරමූල්ල ශාඛාවට අනුයුක්ත කාර්ය මණ්ඩල සේවකයෙකු ට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වී තිබීම හේතුවෙන් පීපල්ස් ලීසිං බත්තරමූල්ල ශාඛාව තවකාලිකව වසා දැමීමට කටයුතු කර අති අතර ඔබගේ අත්‍යාවශ්‍ය මුල්‍ය කටයුතු ඉටුකර ගැනීම සඳහා ළඟම පීපල්ස් ලීසිං ශාඛාව, මහජන බැංකුවේ CDM/ATM යන්ත්‍ර, PLCONLINE සේවාව භාවිතා කරන්න.


15.02.2021

තාවකාලිකව වසා දැමුණු පීපල්ස් ලීසිං පිළිමතලාව ශාඛාව නැවත ව්‍යාපාරික කටයුතු සදහා 2021.02.15 සිට නැවත  විවෘත  කෙරේ.


08.02.2021

පීපල්ස් ලීසිං සමාගමේ පිලිමතලාව ශාඛාවට අනුයුක්ත කාර්ය මණ්ඩල සේවකයෙකු ට කොවිඞ් 19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වී තිබීම හේතුවෙන් පීපල්ස් ලීසිං පිලිමතලාව ශාඛාව පෙබරවාරි 15 දක්වා තවකාලිකව වසා දැමීමට කටයුතු කර අති අතර ඔබගේ අත්‍යාවශ්‍ය මුල්‍ය කටයුතු ඉටුකර ගැනීම සඳහා ළඟම පීපල්ස් ලීසිං ශාඛාව, මහජන බැංකුවේ CDM/ATM යන්ත‍්‍ර, PLC ONLINE සේවාව භාවිතා කරන්න.


26.01.2021

කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම තුල හුදකළා තත්වයක් ක්‍රියාත්මක වුවද පීපල්ස් ලීසිං සමාගමේ කාත්තන්කුඩි ශාඛාව 2021.01.26 සිට ව්‍යාපාරික කටයුතු සඳහා විවෘත කෙරේ. (උදැසන 8.30 සිට දහවල් 12 දක්වා )


19.01.2021

තාවකාලිකව වසා දැමුණු පීපල්ස් ලීසිං හොරණ ශාඛාව 2021.01.20 සිට ව්‍යාපාර කටයුතු සදහා නැවත විවෘත කෙරේ.


18.01.2021

තාවකාලිකව වසා දැමුණු පීපල්ස් ලීසිං වව්නියාව ශාඛාව 2021.01.18 සිට ව්‍යාපාර කටයුතු සදහා නැවත විවෘත කෙරේ.


17.01.2021

පීපල්ස් ලීසිං සමාගමේ හොරණ ශාඛාවකට අනුයුක්ත කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කොවිඩ් 19 රෝගය වැලදී ඇති බවට සනාථවීම හේතුවෙන් එම ශාඛාව නැවත දැනුම් දෙනතුරු වසා තැබේ.


11.01.2021

වවුනියාව ප්‍රදේශයට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය පීපල්ස් ලීසිං වවුනියාව ශාඛාව තවකාලිකව වසා දැමීමට කටයුතු කර අති අතර ඔබගේ අත්‍යාවශ්‍ය මුල්‍ය කටයුතු ඉටුකර ගැනීම සඳහා ළඟම පීපල්ස් ලීසිං ශාඛාව, මහජන බැංකුවේ CDM/ATM යන්ත්‍ර, PLC ONLINE  සේවාව භාවිතා කරන්න.


10.01.2021

පීපල්ස් ලීසිං සමාගමේ නාවලපිටිය ශාඛාවට අනුයුක්ත කාර්ය මණ්ඩල සේවකයන් 5 දෙනෙකුට  කොවිඞ් 19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වී තිබීම හේතුවෙන් එම ශාඛාව නැවත දැනුම් දෙනතුරු තවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත. කෙසේවෙතත් ඔබගේ මුල්‍ය අවශ්‍යතාවයන් අවහිරතාවයකින් තොරව ඉටුකරගැනීමට අපගේ ළඟම ශාඛාවන්, මහජන බැංකුවේ CDM/ATM යන්ත‍්‍ර, PLC ONLINE සේවාව භාවිතා කරන්න.


07.01.2021

පීපල්ස් ලීසිං සමාගමේ වලස්මුල්ල ශාඛාවට අනුයුක්ත කාර්ය මණ්ඩල සේවකයෙකු ට කොවිඞ් 19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වී තිබීම හේතුවෙන් පීපල්ස් ලීසිං වලස්මුල්ල ශාඛාව තවකාලිකව වසා දැමීමට කටයුතු කර අති අතර ඔබගේ අත්‍යාවශ්‍ය මුල්‍ය කටයුතු ඉටුකර ගැනීම සඳහා ළඟම පීපල්ස් ලීසිං ශාඛාව, මහජන බැංකුවේ CDM/ATM යන්ත‍්‍ර,PLC ONLINE සේවාව භාවිතා කරන්න.


06.01.2021

කල්මුණේ ප‍්‍රදේශයට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය පීපල්ස් ලීසිං කල්මුණේ ශාඛාව තවකාලිකව වසා දැමීමට කටයුතු කර අති අතර ඔබගේ අත්‍යාවශ්‍ය මුල්‍ය කටයුතු ඉටුකර ගැනීම සඳහා ළඟම පීපල්ස් ලීසිං ශාඛාව, මහජන බැංකුවේ CDM/ATM යන්ත‍්‍ර PLC ONLINE සේවාව භාවිතා කරන්න.


05.01.2021

පොලිස් ඇඳිරි නීතිය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු පීපල්ස් ලීසිං අවිස්සාවේල්ල ශාඛාව 2021-01-06 දින සිට ව්‍යාපාරික කටයුතු සඳහා විවෘත කරන බව දන්වා සිටිමු.