සුහදශිලි ලීසිං



සුහද සේවාව හා කැපවීම පෙරදැරිව වෘත්තිකයින්, ව්‍යාපාරිකයින් හා ආයතන වෙත ඉදිරිපත් කෙරෙන ලීසිං විසඳුම් පරාසයකි.

ප‍්‍රතිලාභ

  • දිවයින පුරා පිහිටි ශාඛා ජාලය හරහා පහසු ගෙවීමේ ක්‍රම සහ ඉකමන් සුහද සේවාවක්.
  • මෝටර් රථ, බස් රථ, ලොරි රථ, ජීප් රථ, ට්රැක්ටර්, ත්‍රිරෝද රථ, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සහ වෙනත් උපකරණ මිලට ගැනීමේ පහසුකම්.
  • ලියකියවිලි අවම කරමින් තරඟකාරී පොලී අනුපාත හා කඩිනම් දොරකඩ සේවාවක්.
  • උපරිම ප්‍රතිලාභ සහිත ලීසින් ක්‍රම රැසක්.
  • නිෂ්පාදිත වර්ෂය නොතකා සෑම අයදුම්කරුවකුටම තමාගේ ආදායම මත පදනම්ව ණය පහසුකම් ලබා ගත හැක.
  • විශේෂ රක්ෂණ වාරිකයක් මඟින් පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී මගින් සපයන ලද පුළුල් වාහන රක්ෂණයක්.
ලයිෆ් ස්ටයිල් ලීසිං

පීඑල්සී බර වාහන ලීසිං

පීඑල්සී මෝටර් කෝච් ලීසිං

පී එල් සී ත‍්‍රීවිල් ලීසිං

කෘෂිි ණය

PLC කුඩා හා මධ්‍ය පරිමාන ලීසිං සේවාව

ණය කැල්ක්යුලේටරය

LKR
%
මාසික ආපසු ගෙවීම් = LKR 0.00

අප අමතන්න....

  • +94 112 631 631

  • +94 112 631 190

අපිට කතා කරන්න