අධ්‍යාපන ණය

උසස් අධ්‍යාපන කටයුතු සඳහා මෙතෙර හෝ එතෙර කදිම මූල්‍ය උපකාරය. මෙම ණය පහසුව මගින් රු. මිලියන 5 ක් දක්වා ණය ලබාගත හැකියි. උපාධි, පශ්චාත් උපාධි, ඩිප්ලෝමා සඳහා සහ විදේශගත අධ්‍යාපනය සඳහා සාධාරණ පොළි අනුපාත යටතේ ගෙවීම් කාලය වසරක සිට පස්වසර දක්වා සිදුකළ හැකියි.
වරප්‍රසාද
- ගාස්තු කිසිවක් නැත.
- තෝරාගත් අධ්‍යාපන ආයතන වෙතින් විශේෂ වට්ටම්.
- ණය කොටස් ලෙසින් ගැනීමේ හැකියාව.
- විදේශ අධ්‍යාපනය සඳහා Visa ලබාගැනීමේ සහය.
- SMS Alerts හරහා ඉල්ලූම් කළ ණය සම්බන්ධ සියලූ විස්තර.
ණය කැල්ක්යුලේටරය
අප අමතන්න....
-
+94 112 631 631
+94 112 631 190